跳到內容
hymnal.net
hymnal.net
我的詩歌列表

已達下載上限

1
නාමයෙ ඔබගේ - ගැඹුරු පත්ලේ
කිමිදෙමි දෙවිදේ - සැනසුමෙනී
දවස දිගුවුණත් - ඔබ මට සෑහේ
ගනඳුරු රෑටත් - ඔබ සෑහේ
2
ඔබ මගෙ දෙවිඳුන් - සියල්ල පිරිපුන්
මැවිය හැකියි මට - හිඟ හැමදේ
බලවත් හස්තය - මා යන මාර්ගේ
විසුරයි හාස්කම්- සෙනෙහසිනේ
3
ඔබ අදහන මා - බිය දුරලා
නැවත රැඳී ඉමි ඔබගේ ළයේ
ගැඹුරුම නිසලම - විවේකයෙන්
ප්‍රේමෙන් පසසා - ඔබෙ මාර්ගේ

Delete Comment

要刪除此留言嗎?此動作無法復原。