1
එතුම් මළේ මා ජීවත්වෙන්ටයි
එතුම්ට ජීවත් වෙමී
මගෙ ප්‍රේමයත්, දිවිත් දෙමී
කුරුස-පත් යේ-සුන්ට
එතුම්ට ජීවත් වෙමී
මගෙ ප්‍රේමයත්, දිවිත් දෙමී
කුරුස-පත් යේ-සුන්ට
මා යේසුනි මා සමිඳුනී
එමී ඔබ පසුපසිනි
දිවි හා මරණින් සේවය දෙන්නට
ඔබ මා හට දුන් ලෙසිනී
එමී ඔබ පසුපසිනි
දිවි හා මරණින් සේවය දෙන්නට
ඔබ මා හට දුන් ලෙසිනී
2
එතුම් මළේ මා මිය යන්ටයි
සාතන්ට පාපෙට
ගැඹුරුයි මරණේ- ඉහළයි දිවිය
එහි මා පිවි-සෙන්ටයි
සාතන්ට පාපෙට
ගැඹුරුයි මරණේ- ඉහළයි දිවිය
එහි මා පිවි-සෙන්ටයි
3
එතුම් ජීවත්වන්නේ මටයි
පවිත්‍ර හා නිදොස්
එම- සොබා-ව මට දෙමින්
මතුළ ජීව-ත්වෙන්ටයි
පවිත්‍ර හා නිදොස්
එම- සොබා-ව මට දෙමින්
මතුළ ජීව-ත්වෙන්ටයි
4
එතුම් ජීවත් වන්නේ මගෙන්
අනුන්ට ප්‍රේමේ දෙන්ටයි
ඔවුන් නිසා- ජීවත් වෙමින්
ඒ පියමග- යන්ටයි
අනුන්ට ප්‍රේමේ දෙන්ටයි
ඔවුන් නිසා- ජීවත් වෙමින්
ඒ පියමග- යන්ටයි
Delete Comment
Are you sure you want to delete this comment?