ප්‍රීතියෙන් දිය ඇද ගමූ
ගැළවුමේ ඒ ළිංවලින්
ඒ දවසේ සමිඳුන්ට
ප්‍රශංසා දී... //
නාමය කියා
එතුම් ක්‍රියා කියා මිනිසුන්ට
පවසන්න, ඒ නාමේ එසවූයේ යැයි
හඬ නගව්, සියොනේ ජනතාවෙනී
මහිම වේ ශුද්ධ වූ ඉශ්‍රායෙල්හි දෙවිඳුන්ට
ගැළවුමේ ඒ ළිංවලින්
ඒ දවසේ සමිඳුන්ට
ප්‍රශංසා දී... //
නාමය කියා
එතුම් ක්‍රියා කියා මිනිසුන්ට
පවසන්න, ඒ නාමේ එසවූයේ යැයි
හඬ නගව්, සියොනේ ජනතාවෙනී
මහිම වේ ශුද්ධ වූ ඉශ්‍රායෙල්හි දෙවිඳුන්ට
Delete Comment
Are you sure you want to delete this comment?