ජීවනේ ගසේ මිහිරියි ඵල

CB1143 Cs209 D1143 E1143 G1143 LSM165 P1143 R360 S225 Si1143
1
ජීවනේ ගසේ මිහිරියි ඵල
පූර්ණයි දෙව්ගෙන් ජීවනේ
මැරී- උන් මා- ජීවත් වෙමී
හාමතේ උන් මා දැන් කමී
2
ගෙනා-වේ මා ඒ ගස වෙත
කන්ට දෙවී-දුන්මයි
කොතරම් අගනේ ද ඒ ගස
ඇරඹූ විට කන්-ට මා
3
සමි-දුන්මයි කෑම- මගේ
කෑමේ සැප-යුමයි
නිර්මල සතුටයි තෘප්තියද වේ
කිසිදා නොලැබූ විරූ
4
නොමිලේ කමී ජීවේ ගසින්
එකම මාර්ගේ කෑමයි
මතුළේ දමා දෙව් ජී-වනේ
එමගින් ජීවත් වන්ට