1
පියාණෙනී ඔබ ආත්මයයි,
අති ශුද්ධවන්ත ව
හ-ඬ ගසා - සත්‍ය ලෙසින්
අපි නමදිමු ආත්මයෙන්
අති ශුද්ධවන්ත ව
හ-ඬ ගසා - සත්‍ය ලෙසින්
අපි නමදිමු ආත්මයෙන්
2
අපට සදා දී ආත්මයක්
ඔබව නමදින්නට
එක් ආත්මයක් වන්ට එසේ
අපේ ආත්මේ රැව් දෙමින්
ඔබව නමදින්නට
එක් ආත්මයක් වන්ට එසේ
අපේ ආත්මේ රැව් දෙමින්
3
ආවේ පියාණන් පුතු තුළයි
ඒ පුතු නම් ආත්මයයි
අපෙ ආත්මෙට එන්ටයි දෙවී
කොතරම් ප්‍රසාද- දෝ
ඒ පුතු නම් ආත්මයයි
අපෙ ආත්මෙට එන්ටයි දෙවී
කොතරම් ප්‍රසාද- දෝ
4
පුතු නම් සදාතන වචනයයි
වචනය නම් ආත්මයයි
ඒ ආත්මයයි ජීවන-ය සේ
ආවේ අප පුබුදුවා
වචනය නම් ආත්මයයි
ඒ ආත්මයයි ජීවන-ය සේ
ආවේ අප පුබුදුවා
5
ඔබෙ ආත්මය අප ආත්මෙ හා
ඒකත්වයෙන් එක් වී
සාක්ෂී දරයි, අප හැම දෙනා
උපන්නේ යැයි ඔබෙන්
ඒකත්වයෙන් එක් වී
සාක්ෂී දරයි, අප හැම දෙනා
උපන්නේ යැයි ඔබෙන්
6
ඔබ ආත්මය හැම දේකදී
අපට මග පෙන්වන්නේ
අප ජීවනෙන් සාමෙන් පිරී
එසේ ආත්මික වන්ට
අපට මග පෙන්වන්නේ
අප ජීවනෙන් සාමෙන් පිරී
එසේ ආත්මික වන්ට
7
අපි ආත්මයෙන් ඔබ නමදිමු
ආත්මෙන් ඔබ අමතමූ
ඔබේ ස්වරූපය දැක්වෙනා සේ
ආත්මය මුදවන්ට
ආත්මෙන් ඔබ අමතමූ
ඔබේ ස්වරූපය දැක්වෙනා සේ
ආත්මය මුදවන්ට
8
පියාණෙනී ඔබ පසසමූ
ඔබ අද ආත්මේ නිසා
අපි ආත්මයෙන් සත්‍ය ලෙසින්
ඔබව නමදින්නෙමූ
ඔබ අද ආත්මේ නිසා
අපි ආත්මයෙන් සත්‍ය ලෙසින්
ඔබව නමදින්නෙමූ
Delete Comment
Are you sure you want to delete this comment?