හමුවූදා පටන් ඔබ

Cs318 NS305 NS305si
 
හමුවූදා පටන් ඔබ,
සන්තොසින් පිරුණා හද,
හලෙලුයා, ප්‍රීතියි මට
ඔබ පුරයි, මා නිකැලැල්ව,
මිහිරිම පෙම, පළමු පෙමයි
යේසුස්, යේසුනී පෙම්වන්ත.
ඉහළයි සැම පෙමට
මා කරා එයි එය;
එවන් සැබෑ මිහිරි පෙමයි,
යේසුස්, යේසුනී පෙම්වන්ත