දෙවිඳුන්ට හා අනුන්ට

C659 CB912 E912 F171 G912 K659 P912 R655 S410 Si912 T912
1
දෙවිඳුන්ට හා අනුන්ට
දීම වේ කිතු සේවේ
අධික සැපයුම වූ
කිතු සේවෙයි සැබෑ
 
දෙවිඳුන්ට හා අනුන්ට
දීම වේ කිතු සේවේ
අධික සැපයුම වූ
කිතු සේවෙයි සැබෑ
2
ඉශ්‍රා-යෙල්වරු පිදුවේ
වැඩි දේ-ය පලදාවේ
යේසුස්ගෙන්- නෙලුව ඵල අප
හස්තයේ- විය යුතුයි
3
කිතු භූ-මියයි අපගේ
අස්වැන්න- ලැබ ගන්ට
අනුන් හා- රස බලමින්
කිතුව- බෙදා ගමූ
4
වැඩෙනා- විටදි අවයව
තම දේ- කළ යුතු වේ
දෙමු සේ-වේ ශරීරේට
භුක්තී- විඳි කිතූ
5
සහභා-ගිකම සාක්ෂිය
නමස්කා-ර මෙහෙය
සත්කා-රවලදිත් හැම
සේවෙයි- කිතු සැබෑ