1
කුරුසේ මාර්ගය යනු පූජාවයි
දෙවිඳුට දී සෑම දේ
ගිනි බසිනා වූ මරණේ ස්ථානේ
ඔබ දෙවිඳුන්හට පිදෙනා
දෙවිඳුට දී සෑම දේ
ගිනි බසිනා වූ මරණේ ස්ථානේ
ඔබ දෙවිඳුන්හට පිදෙනා
මේ කුරුසෙ මගයි, ඔබ සූදානම්ද
කුරුසේ ඔබෙ කු-මක්ද
ඔබෙ සෑමදේ දුන් ඔබෙ දෙවිඳුන්ට
ඔබ විශ්වාසවන්තද
කුරුසේ ඔබෙ කු-මක්ද
ඔබෙ සෑමදේ දුන් ඔබෙ දෙවිඳුන්ට
ඔබ විශ්වාසවන්තද
2
පහසුයි ගයමින් යදිමින් කීම
අපි සෑම දේ පුදමු කියා
එවිටයි රළු වූ කුරුසේ එන්නේ
අසීරුය වගකීම
අපි සෑම දේ පුදමු කියා
එවිටයි රළු වූ කුරුසේ එන්නේ
අසීරුය වගකීම
3
ඔබ යටවේදෝ මරණෙට පැකිළී
මියගොස් මගදී කුරුසේ
එනමුත් සමිඳුන්ගේ ජීවනයෙන්
දින දින ඔබ සපිරෙන්නේ
මියගොස් මගදී කුරුසේ
එනමුත් සමිඳුන්ගේ ජීවනයෙන්
දින දින ඔබ සපිරෙන්නේ
4
ජීවන සැළසුම ඔබ සමිඳුන් හා
කුරුසේ මත මිය යාමයි
නැගිටුණු මහිමෙට පත් ඒ ජීවය
ඔබ තුළ ජීවත් වීමයි
කුරුසේ මත මිය යාමයි
නැගිටුණු මහිමෙට පත් ඒ ජීවය
ඔබ තුළ ජීවත් වීමයි
Delete Comment
Are you sure you want to delete this comment?