1
විශ්වා-සවන්තද කොයි-තරම්
දෙව්පි-යා-ණන් මාගේ
මුළු වි-ශ්වයත් එහි සෑ-ම දේත්
ගිවිසුම් දෙන්නේ ඊටයි
දෙව්පි-යා-ණන් මාගේ
මුළු වි-ශ්වයත් එහි සෑ-ම දේත්
ගිවිසුම් දෙන්නේ ඊටයි
විශ්වා-සවත්කම ස්ථා-වරයි
ඔබව- නමදින්නෙමී
එය ස්වර්ග-යේ පිහිටා තිබෙන්නේ
මා වෙනුවෙන් සදා
ඔබව- නමදින්නෙමී
එය ස්වර්ග-යේ පිහිටා තිබෙන්නේ
මා වෙනුවෙන් සදා
2
ඔබ හා- කිසිත්, සෙවනැල්-ලවත්
නොහැරේ වෙ-නස් නො-වේ
එ් දා- සිටිය ඔබමයි- අදත්
සදා-තනේටම
නොහැරේ වෙ-නස් නො-වේ
එ් දා- සිටිය ඔබමයි- අදත්
සදා-තනේටම
3
වචනේ- ඔබේ ඔබ මෙන්- තිරයි
කිසිදා පහවී නොයේ
අහස-ත් පොලෝ වියැකී- යතත්
වචනේ සදා තියේ
කිසිදා පහවී නොයේ
අහස-ත් පොලෝ වියැකී- යතත්
වචනේ සදා තියේ
4
තැවුණේ නැතත් ඔබෙ දීමනා
කැඳවීමත් ඒවන්මයි
ඔබ නා-මෙ සේ කරුණා ප්රසාදය
වේ සදාකල්ම
කැඳවීමත් ඒවන්මයි
ඔබ නා-මෙ සේ කරුණා ප්රසාදය
වේ සදාකල්ම
5
වචනේ- ඔබේ විශ්වා-ස වූ
නිසැක-කමයි මාගේ
එය හා- ඔබේ ගැළවුම සැබෑ
වේ මාගේ සහති-කේ
නිසැක-කමයි මාගේ
එය හා- ඔබේ ගැළවුම සැබෑ
වේ මාගේ සහති-කේ
6
විශ්වාස නොකළත් මා සිතින්
ඔබ විශ්වා-සවන්තයි
පහවී නොයේ -වචනය ඔබේ
ඉටු විය යුතු-ම වේ
ඔබ විශ්වා-සවන්තයි
පහවී නොයේ -වචනය ඔබේ
ඉටු විය යුතු-ම වේ
7
ඔබගේ- පොරොන්දුත් කැඳවුමත්
උදෙසා ඔබ විශ්වාසයි
ඉන් පෝ-ෂණේ ගෙන මා ලබන්නේ
මුළුම-නින් ඔබයි-
උදෙසා ඔබ විශ්වාසයි
ඉන් පෝ-ෂණේ ගෙන මා ලබන්නේ
මුළුම-නින් ඔබයි-
8
සිහසුන ඔබේ- වට දේ-දුනු
පවසන්නේ විශ්වාසෙයි
ඉන්නේ දරා- නව යෙරු-සෙලම් පුර
මේ සදා ගුණෙයි
පවසන්නේ විශ්වාසෙයි
ඉන්නේ දරා- නව යෙරු-සෙලම් පුර
මේ සදා ගුණෙයි
Delete Comment
Are you sure you want to delete this comment?