1
දෙව් දූ-තයන් දක්නා මුත් ඒතුම් වත
විඳින්-නෙ නෑ ඒ ප්‍රේමය
දන්නා නමුත් ශු-ද-තුන් ප්‍රේමය ඒ
දැක නෑ එතුම් වත කිසිදා
දකිනූ- ඇතී ඒ - ශුදතුන් ලඟ-දී
ඒ දීප්ති-යත් විඳිනු ඇතී
එ්ත් ස්පර්ශ- වුණා මරියා දුටු දා
එතුමන්-ගෙ කඳුලේ දුක්ගිනී //
විඳින්-නෙ නෑ ඒ ප්‍රේමය
දන්නා නමුත් ශු-ද-තුන් ප්‍රේමය ඒ
දැක නෑ එතුම් වත කිසිදා
දකිනූ- ඇතී ඒ - ශුදතුන් ලඟ-දී
ඒ දීප්ති-යත් විඳිනු ඇතී
එ්ත් ස්පර්ශ- වුණා මරියා දුටු දා
එතුමන්-ගෙ කඳුලේ දුක්ගිනී //
2
දකිනු- ඇති සමිඳුන්ව ඉන්න ලෙසින්
කිසිදා- නොවූ සේ ඉක්ම-ණින්
බිඳී- ගියාවූ සිත් සුව දෙන ප-හ-ස
තවත් නොවේ එදිනේ පටන්
එදා අප දෙතත්, නොනිමී පැසසුම්
නෑ කඳුළු- නෑ නොකඩ- යාඥා
තව නෑ සැන-සුම්, බෝ දුක්-කඳුලින්
විශ්වාසයත් පීඩා තුළින් //
කිසිදා- නොවූ සේ ඉක්ම-ණින්
බිඳී- ගියාවූ සිත් සුව දෙන ප-හ-ස
තවත් නොවේ එදිනේ පටන්
එදා අප දෙතත්, නොනිමී පැසසුම්
නෑ කඳුළු- නෑ නොකඩ- යාඥා
තව නෑ සැන-සුම්, බෝ දුක්-කඳුලින්
විශ්වාසයත් පීඩා තුළින් //
3
එදා-ට කී-කරු වන්ට නෑ කුරුසේ
පැළඳූ - නමුත් ඔටුනූ මහිමේ
නැතේ ඒතුම් පීඩාවට සහභාගිත්වේ
අද- පම-ණයි එය ඇත්තේ
විවේකයේ ඒ- වෙහෙසක් නැතී මුත්
භුක්ති- වි-ඳින්ට- නෑ ඉඩ
පීඩා විපත් හෝ දුක් වේදනාවන්
දරන්ට නෑ එ්තුම් නිසා //
පැළඳූ - නමුත් ඔටුනූ මහිමේ
නැතේ ඒතුම් පීඩාවට සහභාගිත්වේ
අද- පම-ණයි එය ඇත්තේ
විවේකයේ ඒ- වෙහෙසක් නැතී මුත්
භුක්ති- වි-ඳින්ට- නෑ ඉඩ
පීඩා විපත් හෝ දුක් වේදනාවන්
දරන්ට නෑ එ්තුම් නිසා //
4
හිගයි ඉඩ ඒ-තුම් වෙනුවෙන්- විඳින්ට
පීඩා- විපත් අවමන් නින්දා
අන-ගි අවස්ථාවන් යයි පහවී
දුකෙහී එතුම් අත්දැකගන්ට
තනිකම්, අව-මන්, වැරදී වැටහුම්
හැම දුක් පීඩා ඉගිලීයන්නේ
ඒ ආ-ශීර්වාදේ අනගියි බොහෝ සේ
එහි එක්වන් වෙමී- ඔබ හා//
පීඩා- විපත් අවමන් නින්දා
අන-ගි අවස්ථාවන් යයි පහවී
දුකෙහී එතුම් අත්දැකගන්ට
තනිකම්, අව-මන්, වැරදී වැටහුම්
හැම දුක් පීඩා ඉගිලීයන්නේ
ඒ ආ-ශීර්වාදේ අනගියි බොහෝ සේ
එහි එක්වන් වෙමී- ඔබ හා//
5
ඔබේ- වත දැකගන්ට ආසයි වහා
හමුවන්-ට ඔසවාගැන්මේදී
එහෙත්- අත්හරින්නේ නෑ මේ දුක් පීඩා
හිඟයි ඉමිහිරියි ඒ බොහෝ
දයා වුව මැනේ, ප්‍රේමෙන් පුරා මා
ඔබ වෙනුවෙන් ජීවත් වන්ට
නැත්නම් අවස්ථා - අතෑ-රුණේ යැයි
මට වේ-ය දුක් ඒ දව-සේ
හමුවන්-ට ඔසවාගැන්මේදී
එහෙත්- අත්හරින්නේ නෑ මේ දුක් පීඩා
හිඟයි ඉමිහිරියි ඒ බොහෝ
දයා වුව මැනේ, ප්‍රේමෙන් පුරා මා
ඔබ වෙනුවෙන් ජීවත් වන්ට
නැත්නම් අවස්ථා - අතෑ-රුණේ යැයි
මට වේ-ය දුක් ඒ දව-සේ
Delete Comment
Are you sure you want to delete this comment?