1
සිටියෙමී පවේ ගිලී - ගොඩබිමින් එහා
පව් පිරී ගැඹුරෙහී - නොනැගෙනා ලෙසේ
එහෙත් මැවුම්කරූ මහා - මගෙ හඬ අසා
එසෙව්වා එදා මෙමා - රැකවල දෙමින්
පව් පිරී ගැඹුරෙහී - නොනැගෙනා ලෙසේ
එහෙත් මැවුම්කරූ මහා - මගෙ හඬ අසා
එසෙව්වා එදා මෙමා - රැකවල දෙමින්
ප්‍රේමයයි ඔබේ
මා නැගිටෙව්වේ
අන් කිසිත් නොවේය ඒ
ප්‍රේමයයි ඔබේ
මා නැගිටෙව්වේ
අන් කිසිත් නොවේය ඒ
ප්‍රේමයයි ඔබේ
2
මාගෙ මුළු හද දෙමින් - එල්බගෙන අතේ
එතුම් සෙවණෙහී රැඳී - සදා පස-සමින්
ඒ සැබෑ වු ප්‍රේමෙට - හොඳම ගී ගයා
විශ්-වාසවන්ත වී - සේවය දෙමී
එතුම් සෙවණෙහී රැඳී - සදා පස-සමින්
ඒ සැබෑ වු ප්‍රේමෙට - හොඳම ගී ගයා
විශ්-වාසවන්ත වී - සේවය දෙමී
3
ගිලෙන අය බලව් මෙහී- යේසුස් ගළවතී
ප්‍රේමය මුදයි ඔබ - නපුරු රළ වෙතින්
සයුරෙ මැවුම්කරු හෙයින් - සයුර කීකරුයි
මිදුම්කාර ඒතුම්ගෙන් - මිදීම- ලබව්
ප්‍රේමය මුදයි ඔබ - නපුරු රළ වෙතින්
සයුරෙ මැවුම්කරු හෙයින් - සයුර කීකරුයි
මිදුම්කාර ඒතුම්ගෙන් - මිදීම- ලබව්
Delete Comment
Are you sure you want to delete this comment?