1
සාමෙන් සපිරෙයි දිවිය මගේ
සියල් වූ ක්රිස්තුන් මතුළ වෙසේ
එතු-මන් හා කුරුස-පත් වූ
මට- මේ මහි-ම දේ දුන්නේ
තව මා නොව ජීවත් වන්නේ //
ක්රිස්තුන්-ය මා තුළ දැන් ඉන්නේ //
සියල් වූ ක්රිස්තුන් මතුළ වෙසේ
එතු-මන් හා කුරුස-පත් වූ
මට- මේ මහි-ම දේ දුන්නේ
තව මා නොව ජීවත් වන්නේ //
ක්රිස්තුන්-ය මා තුළ දැන් ඉන්නේ //
2
ප්රීති විවේකය කොතරම්දෝ !
ක්රිස්තුන්-ය මා තුළ සෑදෙන්නේ
එතු-මන්ගේ දෙව් ජීවය හා
සොබා-ව මා තුළ කාවැදෙමින්
මා වන හැම දේ නිම වූයේ //
ක්රිස්තුන්-ගෙ හැම දේ මට වන්නේ //
ක්රිස්තුන්-ය මා තුළ සෑදෙන්නේ
එතු-මන්ගේ දෙව් ජීවය හා
සොබා-ව මා තුළ කාවැදෙමින්
මා වන හැම දේ නිම වූයේ //
ක්රිස්තුන්-ගෙ හැම දේ මට වන්නේ //
3
බලනු මෙවන් සිත හා අරුමේ!
ක්රිස්තුන් මා තුළ සුවිසල් වන්නේ
කිසි දෙයකට පසුබට නොවෙමී
ඒතු-මන් හැම දෙයකම ඉන්නේ
දුක සැප මරණය හෝ දිවියේ //
ක්රිස්තුන්-ගෙ සාක්ෂිය මා වන්නේ //
ක්රිස්තුන් මා තුළ සුවිසල් වන්නේ
කිසි දෙයකට පසුබට නොවෙමී
ඒතු-මන් හැම දෙයකම ඉන්නේ
දුක සැප මරණය හෝ දිවියේ //
ක්රිස්තුන්-ගෙ සාක්ෂිය මා වන්නේ //
4
තෑගිද ලාබද අරුමයි මේ!
ක්රිස්තු-න් වෙත-ටයි මා යන්නේ
සියල් සපිරි ක්රිස්තුන් හැරදා
කිසි-වක් නෑ මා අගයන්නේ
පැතුමත් මහිමෙත් මා කිරුලත් //
ක්රිස්තුන්-මයි අසමසමයි සමිඳුන් //
ක්රිස්තු-න් වෙත-ටයි මා යන්නේ
සියල් සපිරි ක්රිස්තුන් හැරදා
කිසි-වක් නෑ මා අගයන්නේ
පැතුමත් මහිමෙත් මා කිරුලත් //
ක්රිස්තුන්-මයි අසමසමයි සමිඳුන් //
Delete Comment
Are you sure you want to delete this comment?