මා මගේ නොවේ

B258 C341 CB452 E452 K341 LSM116 P452 R317 Si452 T452
1
ලෝ-කයේ විනෝද ලාභයෙන්
මා- පොළ-ඹවන්නෙපා
නිෂ්-ඵල ගරුත්වයෙන් තවත්
මා-ව රවටනූ- එපා
නෑ- තවත් එ රූප වන්-දනා
දැන්- මගේ නොවෙයි මෙමා
දී- තිබේ යේසුන්ට මා හද
දැන්- මෙමා එතුම්ගෙමයි
 
මා- මගේ නොවේ
මා- මගේ නොවේ
මාව අයිති යේසුන්ටයි
මා මගේ නොවේ
2
කොයි-තරම් විවේකයක්-ද මේ
අයි-ති වීම යේසුන්ට
ඒ-තුම්ගේ සියල්ල ගන්නට
නෑ- නිසා කිසිත් අපේ
යේ-සුනී ඉතින් ඔබ-ටම
ගන්න අයිතිය මගේ
මා- තුළයි ඔබේ කොට-සද
දැන් ඔබ මගේම වේ
3
ප්‍රා-ණය හරින්න වෑ-යම
ගන්-න මාගෙ අයිතිය
දෙන්න ඔබවම- යෙසුන් හට
ඒ-තුමන්ට අයිති වී
ඒ- දිනේ එතුම්ගෙ සෑ-ම දේ
දුන්-නෙ අප දින්නනට
දැන්- ඔබේ පෙම එතුම්-හට
දෙන්-න කොටස වන්නට