1
ස්ව-භා-වෙන් අපී- පාපයේ මැරී
උන්නෙමූ අවුල් පිරී ලොවේ
ඒත් දෙව්-ඳුන් අප-ව ප්‍රාණවත් කළේ
නැගිටුවා සමි-ඳු හා හිඳින්නට
උන්නෙමූ අවුල් පිරී ලොවේ
ඒත් දෙව්-ඳුන් අප-ව ප්‍රාණවත් කළේ
නැගිටුවා සමි-ඳු හා හිඳින්නට
යේසූන්- අප-ව රැස් කරන්නේ
එක්සි-ත් වූ ශු-දතුන් බලව්
ප්‍රේමෙන්- වියන්නෙ එකට අප සමි-ඳු
පූර්ණත්වේ-ට ගැලපෙනා තුරා
එක්සි-ත් වූ ශු-දතුන් බලව්
ප්‍රේමෙන්- වියන්නෙ එකට අප සමි-ඳු
පූර්ණත්වේ-ට ගැලපෙනා තුරා
2
සෑ-මා ශු-දතුන් හා දැන-ගමූ
දෙවිඳුගේ මහා මිණුම් සියල්
ක්‍රිස්-තුන් ප්‍රේමේ සැම අභි-බවයි
එදැන පිරෙමු දෙවිඳු ප්‍රේමයෙන් අපී
දෙවිඳුගේ මහා මිණුම් සියල්
ක්‍රිස්-තුන් ප්‍රේමේ සැම අභි-බවයි
එදැන පිරෙමු දෙවිඳු ප්‍රේමයෙන් අපී
3
දැන් දන්නෙමූ අපී දෙව් අර-මුණ
එළි වෙතේ අබි-රහස දැන්
දක්නෙම් ක්‍රිස්තුන් හා සභාවද
එකට දමමු සතුරු අ-වමානෙට
එළි වෙතේ අබි-රහස දැන්
දක්නෙම් ක්‍රිස්තුන් හා සභාවද
එකට දමමු සතුරු අ-වමානෙට
4
පිය දෙව්-ඳුන්ට යදිමු මේ පතා
දෙන්න අපට ඔබෙ සවි- බල
සා-දා- ගේ ඔබේ අප හද- තුළේ
අපව මුල් අදින්ට ඔබෙ සැළ-සුමේ
දෙන්න අපට ඔබෙ සවි- බල
සා-දා- ගේ ඔබේ අප හද- තුළේ
අපව මුල් අදින්ට ඔබෙ සැළ-සුමේ
5
බෝ - වූ- අවයව ලෙස ශරීරයේ
දෙන්නෙ අපට කිතු සැප-යුම
ඒ- ඒ- මිම්මට කටයුතු කොට
සිරුර වර්ධන-ය වේය ප්‍රේමයෙන්
දෙන්නෙ අපට කිතු සැප-යුම
ඒ- ඒ- මිම්මට කටයුතු කොට
සිරුර වර්ධන-ය වේය ප්‍රේමයෙන්
6
එක්වන් වී දැන් ඒ අරමුණේ
ඒ සැළැස්මෙ නව මිනිස් ලෙසේ
වේවා ඒ-තුම්ට- මහිමය සියල්
සභාවෙ යේසුස් ක්‍රිස්තු තුළ සදා ආමෙන්
ඒ සැළැස්මෙ නව මිනිස් ලෙසේ
වේවා ඒ-තුම්ට- මහිමය සියල්
සභාවෙ යේසුස් ක්‍රිස්තු තුළ සදා ආමෙන්
Delete Comment
Are you sure you want to delete this comment?