සමිඳුනි ඔබ සදාකාලේ පුරා

NS152si
1
සමි-ඳුනි ඔබ සදාකාලේ පුරා
පැතුවේ පැවසෙනු මිනිසා තුළින්
ඒ සැළසුම තුළ කොටසක් ලෙසින්
මම සෑදෙමි ඔබ ගෙන එන ලෙසින්
 
සමි-ඳුනි මම කැපවෙමි මුළුමනින්
ඔබ- සැපයුම තුළ කිතුණුවෙකු මෙන්
වස-නෙමි සැමදා සිරුරෙහි ඔබගේ
යුතු-කම් සපුරා මා හට පැවරූ
2
කිතු- තුළ ආත්මය ලෙස හැමදෙයින්
දෙන්-නේ මට ගබඩාකරු ලෙසින්
විශ්-වාසව මට දුන් හැම දෙයින්
දෙමි- අන් අය හට ජීවය ලෙසින්
3
සා-දා ඔබගේ ගෙය මා තුළේ
සවි-මත් කර ඇතුළතින් හැමතැනේ
අසී-මිත කිතු අත්දකිනෙමී
මහි-මේ ඔබගේ අන් හට දෙමී
4
සහ-භාගිව ඔබ හා ආත්මයෙන්
අසී-මිත සම්පත් විඳිනෙමී
නොත-බාගෙන අන් හට දෙමි බෙදා
ගොඩ-නැගුමට ඔබගෙ ශරීරය