1
දිවුළේ එදා දාවිත්
නොයමී මගේ ගෘහය-ට
මගෙ දෑ-ස සතපන්ට
නොනඟිමී මගේ යහන-ට
ඔබට- තැනක් සොයනා තුරා
සමිදේ ඔබට- තැ-නක්
අපෙ දෙවිඳුන්ට - ඕනෑ ගෙයක්
එතුම් සෙන-ඟට- එන්ට
නොයමී මගේ ගෘහය-ට
මගෙ දෑ-ස සතපන්ට
නොනඟිමී මගේ යහන-ට
ඔබට- තැනක් සොයනා තුරා
සමිදේ ඔබට- තැ-නක්
අපෙ දෙවිඳුන්ට - ඕනෑ ගෙයක්
එතුම් සෙන-ඟට- එන්ට
2
අප අන්-ධ වී සිටියේ
දෙව් ගෘහය පාළුව ය-ද්දී
අපගේ- දේවල් තුළේ
සමිදේ අප- හරවන්-න
අපි ගොස් කඳුක-රෙන් ගෙනෙමු ලී
ඒ ගෘහ-ය සාදන්ට
හෙට නොකියමූ, දැන් කාලයයි
එමු ගේ සදන්-නට
දෙව් ගෘහය පාළුව ය-ද්දී
අපගේ- දේවල් තුළේ
සමිදේ අප- හරවන්-න
අපි ගොස් කඳුක-රෙන් ගෙනෙමු ලී
ඒ ගෘහ-ය සාදන්ට
හෙට නොකියමූ, දැන් කාලයයි
එමු ගේ සදන්-නට
3
සමී-ඳ දැන් මිනිසුන්
නැගිටුවන්ට ගේ සාදන්ට
දාවි-ත්ගෙ කාලේ මෙන්
අතලොස්-සගෙන් කැමතී- වූ
වැඩ කරන්ට ඔබෙ ගෙයි සමිඳුනේ
බෝ වේය ආසිරී
සතුට- ඔබේ, සතුටයි අපේ
එමු ගේ- සදන්නට
නැගිටුවන්ට ගේ සාදන්ට
දාවි-ත්ගෙ කාලේ මෙන්
අතලොස්-සගෙන් කැමතී- වූ
වැඩ කරන්ට ඔබෙ ගෙයි සමිඳුනේ
බෝ වේය ආසිරී
සතුට- ඔබේ, සතුටයි අපේ
එමු ගේ- සදන්නට
4
ඔබ කැඳවනා අයට
දෙන්න නිර්භය ආශාව
සාදන්ට හැම වෙනුවෙන්
සැරසෙන්ට කාලයයි මේ
දොරටු- නිරා පවතින්නේ නෑ
ගොඩනැඟූ සභාවට
කාලේ මඳයි, මිනිසුන් හිඟයි
සාදන්-න අප තුළේ
දෙන්න නිර්භය ආශාව
සාදන්ට හැම වෙනුවෙන්
සැරසෙන්ට කාලයයි මේ
දොරටු- නිරා පවතින්නේ නෑ
ගොඩනැඟූ සභාවට
කාලේ මඳයි, මිනිසුන් හිඟයි
සාදන්-න අප තුළේ
Delete Comment
Are you sure you want to delete this comment?