Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder
1
මුළු දිවිය මා සෙව්වේ
දිය බිඳකී උල්පතින්
මතුළේහී- ඒ දවනා
පවස- නි-වන්ට
 
හලෙලූ-යා හමුවූනී
මෙතෙක් මා සෙව් යේසුන්
ගළවා මා ජීවනයෙන්
මගේ පවස නිවා
2
පොතු කෑමී මා ශක්තී
නිමවී යන තු-රා
සෙව්වත් මා කන්ට දේ
කුසගිනිමයි සැදුණේ
3
දිළිඳු මා සැප සෙව්වේ
මසිත පිනවන්ට
ඒමුත් දූලියි රැස්කළේ මා
හැඬුවා මා ප්‍රාණේ
4
නිති උණනා දිය ලිඳ වේ
ජීවනේ ආහාරේ
නොනිමෙ-නා සම්පත් වේය
මිදුම්කරු මා හට 

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.