1
මා මැටි බඳුනක් සේ සදා
කිතු නිධානේ එහී බහා
බඳුන එතුම්ගේ මම වෙමී
හිමි මා තුළ වැඩ සිටිතී
කිතු නිධානේ එහී බහා
බඳුන එතුම්ගේ මම වෙමී
හිමි මා තුළ වැඩ සිටිතී
2
දෙව් ස්වරූපෙට මා සදා
දෙවිඳු සැදූ ඒ භාජනේ
අඩංගු දේ එහි එක ලෙසේ
පැතිරිය යුතු ක්‍රිස්තුන්ගෙන්
දෙවිඳු සැදූ ඒ භාජනේ
අඩංගු දේ එහි එක ලෙසේ
පැතිරිය යුතු ක්‍රිස්තුන්ගෙන්
3
මගේ ආත්මේ රැඳී එතුම්
පෝෂණ වන්නේ ඒ බලෙන්
මා හා එක්වන් වූ ඒතුම්
මාගේ යථාර්ථයයි
පෝෂණ වන්නේ ඒ බලෙන්
මා හා එක්වන් වූ ඒතුම්
මාගේ යථාර්ථයයි
4
දිනෙන් දින ක්‍රියා කරත්
මුසුව දිගින් දිගට මතුළේ
සෑම පියවර මෙහෙයවා
සැම කොටසම පොඟවාලා
මුසුව දිගින් දිගට මතුළේ
සෑම පියවර මෙහෙයවා
සැම කොටසම පොඟවාලා
5
ප්‍රකාශ වන්නේ මා තුළින්
අනුන් හැමට පැවසෙන ලෙසේ
එතුම් පෙනෙන්නට මා තුළින්
මා විනිවිද විය යුතුවේ
අනුන් හැමට පැවසෙන ලෙසේ
එතුම් පෙනෙන්නට මා තුළින්
මා විනිවිද විය යුතුවේ
6
අවශ්‍ය මට පරිණාමනෙයි
මා තවත් බිඳිය යුතුයි
සමිඳු රඳන්ට සුදුසු ලෙසින්
මැටි බඳුන වෙනස් වන්ට
මා තවත් බිඳිය යුතුයි
සමිඳු රඳන්ට සුදුසු ලෙසින්
මැටි බඳුන වෙනස් වන්ට
Delete Comment
Are you sure you want to delete this comment?