跳到内容
hymnal.net
hymnal.net
我的诗歌列表

已达下载上限

Sinhala377
1
මා යන මේ මාර්ගේ
කුරුසය වෙත නම්
ඔබ තෝරන මාර්ගේ
දුක් කඳුලට නම්
වන්දි ගෙවිය යුත්තේ
දිනය පැය පුරා
සහභාගිකමයි ඒ
ඔබ හා සමිදේ
2
ලොවේ සතුට හිඟ නම්
දෙනු මැන සගයෙන්
හදවත ඉරුණත් මා
ආත්මෙන් පසසම්
බැඳුම්වලින් මෙලොවේ
දෙව් අණ බිඳුණොත්
ළංකර ගනු මැන මා
බැඳුමෙන් අපගේ
3
පාළු මාර්ගෙ පුබුදා
ඔබ මඳහාසෙන්
පොළොවේ කෙටි කාලේ
මගෙ සුමිතුරු වී
ඔබගේ කරුණාවෙන්
පළවා තමකම්
පිරිසිදු බඳුනක් සේ
ගලන්න මතුළේ

Delete Comment

要删除此留言吗?此动作无法复原。