1
යේසුනී මතුළ වැඩෙන්න
අන් හැම මකා
මගෙ හද- ළංවෙයි ඔබ හට
පාපයෙන් මිදී
අන් හැම මකා
මගෙ හද- ළංවෙයි ඔබ හට
පාපයෙන් මිදී
දිනෙන් දිනේ සවි දෙනු මැනේ
මෙ දුබලකමට මා
ඔබෙ එලිය මකයි ගනඳුර
මරණය- නිසා
මෙ දුබලකමට මා
ඔබෙ එලිය මකයි ගනඳුර
මරණය- නිසා
2
දීප්තිය- ඔබේ වැටෙයි මා
නපුරු සිත මකා
හැම ඔබයි, මා නිෂ්ඵලයි
උග-නිමී නිතී
නපුරු සිත මකා
හැම ඔබයි, මා නිෂ්ඵලයි
උග-නිමී නිතී
3
පෙන්වන්න- ඔබේ මහිමය
ශුද්ධ හා සැබෑ
දුක සැපේදි මම ගනිම්
ඔබේ ස්වරූපය
ශුද්ධ හා සැබෑ
දුක සැපේදි මම ගනිම්
ඔබේ ස්වරූපය
4
දෙනූ මැනේ ප්රීතී ඉහ-ලින්
දේව සවිය හා
ඔබේ පෙමින් සමි-ඳුනි මා
බබලවා නිතී
දේව සවිය හා
ඔබේ පෙමින් සමි-ඳුනි මා
බබලවා නිතී
5
මමත්වය තව- නැති කොට
වන්න මා දිවී
සකසමින් මා දින දින ඔබෙ
නම දරන්නටා
වන්න මා දිවී
සකසමින් මා දින දින ඔබෙ
නම දරන්නටා
Delete Comment
Are you sure you want to delete this comment?