කවදාද එන්නේ යළි සමිඳුන්

C759 CB962 E962 G962 K759 P962 R695 S440 Si962 T962
 
කවදාද එන්නේ යළි සමිඳුන්
ආසයි දකින්ට මුහුණ ඔබේ
ජය ගී-තය ගයන්නට
මගෙ පෙම්බර හිමි දකින්නට
වහා එන්න, ප්‍රමාද නො-වී
කවදාද එන්නෙ මා සනසන්ට
වහා එන්න, ප්‍රමාද නොවී
ආසයි ඉන්නට ඔබ හා