跳到內容
hymnal.net
hymnal.net
我的詩歌列表

已達下載上限

Sinhala54
1
පිය දෙවිඳුනි ඔබ පසසන්නෙමූ
පැසසුම් ලබනට යුතු ඔබමයි
ආත්මෙන් සැබෑකමින් ඔබ පසසනා
අය නිරතුරු ඔබ සොයන නිසා
2
ඔබ මැවු ලෝ සැම පුතු තුළිනා
සැම දේ එතුමන් බලය තුළයි
ඔබ වෙත එන්නේද ඒ තුළින්මයි
කොතරම් පැසසුම් දිය යුතුදෝ
3
මග පෙන්වන්නේ එතුමන්මයි
ඔබට ගයන්නට මේ රැස්වීමෙදී
මෙලෙසින් ළං වී මිදීම තුළින්
ඉඳීම ඔබගේ ප්‍රීතිය වේ
4
අප එක්වී ගයනා මේ ගී
පිය දෙවිඳුනි ඔබෙ සිත සතුටයි
ඔබ පුත් මෙහෙයන පැසසුම් තුළේ
ඔබට වසන්නට තැනක් තිබේ

Delete Comment

要刪除此留言嗎?此動作無法復原。