1
මා පිළිතුර නෑ-මයි සතුරාට
එසේ-ය වේ පියාණන්ට
දෙවිඳුන් උපදෙස් හා සැ-ළ-සුම්
සපුරාම ඉටුවෙන්නට
ඔබ අණට- කීක-රු
වන්ට මට බලය- දෙන්ට
ඔබෙ සදා- සැළසුම් මා
තුළ ආත්මෙන් සපිරෙන්ට
එසේ-ය වේ පියාණන්ට
දෙවිඳුන් උපදෙස් හා සැ-ළ-සුම්
සපුරාම ඉටුවෙන්නට
ඔබ අණට- කීක-රු
වන්ට මට බලය- දෙන්ට
ඔබෙ සදා- සැළසුම් මා
තුළ ආත්මෙන් සපිරෙන්ට
2
මා- පිළිතුර නෑ-මයි සතුරාට
එසේ-ය වේ පියාණන්ට
ඒ මා ගුණය සදා-ත-නයි
සමී-ඳුන් ආසිරි දේවා
කීකරු වී- හැසිරෙද්දී
සාතන් බාධා නොකරන්ට
අසද්දී මා - ඔබෙ යාඥා
කරුණාව මට දෙන්ට
එසේ-ය වේ පියාණන්ට
ඒ මා ගුණය සදා-ත-නයි
සමී-ඳුන් ආසිරි දේවා
කීකරු වී- හැසිරෙද්දී
සාතන් බාධා නොකරන්ට
අසද්දී මා - ඔබෙ යාඥා
කරුණාව මට දෙන්ට
3
මා- පිළිතුර නෑ-මයි සතුරාට
එසේ-ය වේ පියාණන්ට
කොතරම් පීඩාවන් ලැබූ-වත් මා
මුළුම-නින් වෙම් කීකරු
සමිඳුන් මා- රකින්නේ නම්
එතුමන් අ-නුව යද්දී
පීඩාවට හෝ- බාධාවට බෑ
මේ මා- වළ-ක්වන්ට
එසේ-ය වේ පියාණන්ට
කොතරම් පීඩාවන් ලැබූ-වත් මා
මුළුම-නින් වෙම් කීකරු
සමිඳුන් මා- රකින්නේ නම්
එතුමන් අ-නුව යද්දී
පීඩාවට හෝ- බාධාවට බෑ
මේ මා- වළ-ක්වන්ට
Delete Comment
Are you sure you want to delete this comment?