හිසේ ඔබේ යේසුනි එදා

C118 CB141 E141 K118 R108 Si141 T141
1
හිසේ- ඔබේ යේසුනි එදා
රළු කටු ඔටුන්නකී
ස්වර්ගේ ඔටුන්න අද ඔබේ
ජයගත් හිසේ තිබේ
2
ඉහළි-න් ඔබේ මණ්ඩප එලී
ලෝ ශු-දත් ප්‍රීතියයි
පෙන්වන්-න තවම ඔබෙ පෙම
ගැඹු-ර දැනගන්ට
3
අපට- කුරු-සෙ දුක් පිරී
දෙන්නේ කරුණා-ව හා
ලොව- එපා කළත් ඔබේ
නම දෙව් පිලි-ගන්නේ
4
ඔබ හා- අද දුක්වන අය
ඔබ හා- රජ-වන්නේ
එය- ලබන්ට මිල ගෙවීම
අපේ ප්‍රීති-ය වේ
5
ඔබේ- කුරුසේ ජීවෙයි අපේ
ඔබේ මර-ණයයි
අද- අපේ මහි-මයයි
සදා-තන ජී-වයයි