කොතරම් අනගි හා මහීම

C217 CB267 E1360 G267 K217 P1360 R207 S127 Si1360 T1360
1
කොතරම් අනගි හා මහීම
වේද ආත්මෙ මා තුළේ
ජීවන-යත් සත්‍ය-යත් දී
මග පෙන්වා නිතී දිලේ
 
පුරවන් දැන් පුරවන් දැන්
පුරවන් මා ඔබෙ ආත්මයෙන්
හිස් කොට මා සෑම දේකින්
පුරවන් මා ඔබෙ ආත්මෙන් දැන්
2
පිළිණයේ වදන් සැබෑව
දෙව් ජීවේ දැන් මා මුදයි
ගළවමින් යටත් කළාවූ
පාපයේ මරණේ බලෙන්
3
ජීවනේ උල්පත් සොයා විත්
මුවෙකු සේ පවසින් බොමී
ගලන තෙක් ඔබෙ පූර්ණත්ව-යෙන්,
මා තුළින් ගංගා ඔබේ
4
මා මිය-යන්නට හරින්න
සමිඳුනී ඔබෙ පාලනේ
මම සැදී ඔබේ හැඩේට
ගලමි ඔබ තුළින් සදා