1
නුවරක් සෙවූ මුත්/ ඒතුමන් කූ/ඩාරමෙයි උන්නේ
මහිමේ සොයා සැ/රි- සරා- පෙර/ටයි තුම් ගියේ
දෙව් පිලි-ණයයි සැනසුම- එතුම්, රජ පෙළ-පතින් උපන්,
පුදුම- නැතේ එතුමන්- නොසෙව්වා මේ පොළෝ මහිමේ
මහිමේ සොයා සැ/රි- සරා- පෙර/ටයි තුම් ගියේ
දෙව් පිලි-ණයයි සැනසුම- එතුම්, රජ පෙළ-පතින් උපන්,
පුදුම- නැතේ එතුමන්- නොසෙව්වා මේ පොළෝ මහිමේ
නු-ව- රයි, මේ නු-වරයි උතුම්
එතැනයි වසන්නේ දෙවී-දු හා මිනිසා සදාතනේ
එතැනයි වසන්නේ දෙවී-දු හා මිනිසා සදාතනේ
2
නුවරක් සෙවූ-යේ ඒ තුමන්, දෙවිදුන්- සදන්නා වූ
ලබන්-ට නැති නිසා මැදු=රක් මේ පොලෝ තලේ
දෙවිදුන් කියූ නිසා රජ මැදුරක් ඇතැයි සාදා
එතුමන්ගෙ ගෝලයන්ට ඒ ගමනේ අව-සානේ
ලබන්-ට නැති නිසා මැදු=රක් මේ පොලෝ තලේ
දෙවිදුන් කියූ නිසා රජ මැදුරක් ඇතැයි සාදා
එතුමන්ගෙ ගෝලයන්ට ඒ ගමනේ අව-සානේ
3
නුවරක් සෙවු මුත් ඒතුමන්, සුසුමක් හෙලූ-ණා නම්
මග පැකි-ලුණා නම් අහි-මි වී පොළොවේ හැම මහිම
නුවර- ගැන සිත- නිසා ගීයක් වුණා සුසුම
මන්ද- මග රළුයි- නුමුත් නෑ බොහෝ- දුර වන්නේ
මග පැකි-ලුණා නම් අහි-මි වී පොළොවේ හැම මහිම
නුවර- ගැන සිත- නිසා ගීයක් වුණා සුසුම
මන්ද- මග රළුයි- නුමුත් නෑ බොහෝ- දුර වන්නේ
4
නුවරක් සෙවූ අරමුණ ඔබේ අපිත් බෙදාගමූ
කූඩා-රමේ හිඳ ඔබ- සමග යන්ට- කැමැත්තෙ-මූ
එබැවින්-, ඔබ ඒ සා-දනා වූ දීප්තිමත් නුවර
සදා-තනේ අපගේ- කොටස වේයැයි අපි දනිමූ
කූඩා-රමේ හිඳ ඔබ- සමග යන්ට- කැමැත්තෙ-මූ
එබැවින්-, ඔබ ඒ සා-දනා වූ දීප්තිමත් නුවර
සදා-තනේ අපගේ- කොටස වේයැයි අපි දනිමූ
Delete Comment
Are you sure you want to delete this comment?