නගින්නෙමී ඉහළට

B229 CB396 Cs433 E396 G396 LSM85 P396 R282 S174 Si396 T396
1
නගින්නෙමී ඉහළට
තවතවත්, දිනෙන් දිනේ
සමිදුනී මගෙ දෙපා
තබනු මැන උස් බිමේ
 
ඔසවන්න මා, සිටගන්නට
කානාන් දේසේ, ඇදහිල්ලෙන්
සමිදුනේ මගෙ දෙපා
තබනු මැන උස් බිමේ
2
දුක බිය, සැක පිරී
තැනට නෑ, ප්‍රිය හද
මේ තැන්වල, ඇතත් අනුන්
මගෙ යැදුම උස් බිමයි
3
කොතෙක් ආවත්, සාතන්ගේ ඊ
සිටිය යුතුයි, ලොවට උඩින්
ඇදහිල්ලෙන්, ඇසු නිසා
ශුදත් ගීතය උස් බිමේ
4
නැංග යුතුයි, මුදුනට
අල්ලාගන්න, රැස් මහිමේ
ඒමුත් යදිම්, විවේකය
උස්බිම්හි ගෙනයන්න මා