මුව පොව් ලෙසින්

B206 C269 CB349 E349 K269 Si349 T349
1
මුව පොව් ලෙසින්, සොයනා දිය
ගිමනින් හති- වැටී
මගෙ ප්‍රාණය පිපාස වේ
ඔබට මා ස්වාමිනී
2
කැළඹීමෙන් ඇයි, දුක්සිත මගේ
අදහන්න සමිඳුන්ව
මේ දුක් සුසුම් හැරවෙනු ඇතී
ස්තුති ගීතිකාවට
3
මා ස්වාමිනී, ඔබ- හට
පිපාස වන්නෙමී
මහි-මවත් ඔබේ වත
කවදා දකින්නෙදෝ
4
අත්හැර දමා, තනිවූ ලෙසින්
සතුරා ඉදි-රියේ
මෙමා කොතෙක් සිටින්-නෙදෝ
සවියේ දෙවි-ඳුනී
5
කැළඹීමෙන් ඇයි, දුක් සිත මගේ
සිටි-න්න ඇදහිල්ලෙන්
ඔබ දෙනු ඇතී, ස්තුති ගීතිකා
පසසා දෙවි-ඳුන්ට