මේ මා කථාවයි - ගීතයයි

B180 C265 CB308 E308 F58 G308 K265 LSM67 P308 R234 S151 Si308 T308
1
යේසුස් මාගේ - නිසැකමයි
එය දෙව් මහිමේ - පෙර රසයයි
දෙව් ගැළවීමේ - උරුමකරුයි
ආත්මෙන් ඉපදී - ලෙයින් සේදූ
 
මේ මා කථාවයි - ගීතයයි
පසසා දිනේම - මිදුම්කරූ
මේ මා කථාවයි - ගීතයයි
පසසා දිනේම - මිදුම්කරූ
2
පූර්ණ යටත්කමේ- හා ප්‍රීතියේ
ඔසවා ගැන්මේ - දසුන් පෙනේ
දෙව්දුත් බසින්නේ - ඉහළින් ගෙනා
කරුණාවේ රැව් හා - රහස් ප්‍රේමේ
3
පූර්ණ යටත්කමයි - හැම නිශ්චලයි
මිදුම්කරූ තුළේ - ආසිරි ප්‍රීතී
එතුම් යහපතින් - ප්‍රේමෙන් පිරී
එනතුරු ඉන්නේ - ඉහළ බලා