1
පිය දෙවිඳුනී ඔබෙ ඥානයෙන්
ඔබගේ කැ-මැත්තට
සැදුවේ සදාතන සැළ-සුම
පුතුට සපුරාලන්ට
ඔබගේ කැ-මැත්තට
සැදුවේ සදාතන සැළ-සුම
පුතුට සපුරාලන්ට
ප්‍රඥාව කොතරම් ගැඹුරුදෝ
සෙවිය- නොහේ ඔබේ
එනමුත් පියාණෙනි එහි තියේ
කරුණා දයා ඔබේ
සෙවිය- නොහේ ඔබේ
එනමුත් පියාණෙනි එහි තියේ
කරුණා දයා ඔබේ
2
පුදුමයි ඔබ- සැදු සෑම දේ
සිත ඒ කවුදෝ දන්නේ
හැම ඔබ තුළයි, ඔබටයි, ඔබෙයි
පෙන්වා ඉන් ඔබ ඥානේ
සිත ඒ කවුදෝ දන්නේ
හැම ඔබ තුළයි, ඔබටයි, ඔබෙයි
පෙන්වා ඉන් ඔබ ඥානේ
3
ඔබෙ නැණ- වසයි හැම පව් තුළ
කරුණා-ව පැවසෙන්ට
නොදෙන්ට පුරසා-රම් කිසිත්
ඔබ හැර අන් දේ ගැන
කරුණා-ව පැවසෙන්ට
නොදෙන්ට පුරසා-රම් කිසිත්
ඔබ හැර අන් දේ ගැන
4
නුවණින් ඔබේ, කුරුසේ මගින්
මිදුම- ලබා දුන්නේ
ආත්මෙන් අපේ - ලබනා ලෙසේ
අනගි නිදන් ඔබේ
මිදුම- ලබා දුන්නේ
ආත්මෙන් අපේ - ලබනා ලෙසේ
අනගි නිදන් ඔබේ
5
ඔබගේ නුවණ සභා තුළින්
අධිපතියන් දැනගන්ට
අප තුළින් ඔබේ- නැණ පැති-රෙමින්
ස්වර්ගයෙහිත් දිස්වෙන්ට
අධිපතියන් දැනගන්ට
අප තුළින් ඔබේ- නැණ පැති-රෙමින්
ස්වර්ගයෙහිත් දිස්වෙන්ට
6
නව නුව-රදී අපි කියමු
කරුණා ගු-ණේ ඔබේ
දැනගන්-නට හැම දෙනා ඔබේ
අපරි-මිත ප්‍රඥාව
කරුණා ගු-ණේ ඔබේ
දැනගන්-නට හැම දෙනා ඔබේ
අපරි-මිත ප්‍රඥාව
Delete Comment
Are you sure you want to delete this comment?