ජීවිතේ යනු කුමක්දෝ
පිළිතුර කිමදෝ අපි සොයමූ
යේසුනී යැයි අමතන්න
ක්‍රිස්තුන් සැබෑ වන්නේ
ජීවනේ අධිකව දෙන්නේ
ගලන ගඟ ලෙසිනේ
අපේ නව දිවිය තුළින්
ප්‍රීති ගලා එන්නේ
ප්‍රේමෙන් අප පුරවයි
එතුම් නිසාමයි මේ සැමදේ
පිළිතුර කිමදෝ අපි සොයමූ
යේසුනී යැයි අමතන්න
ක්‍රිස්තුන් සැබෑ වන්නේ
ජීවනේ අධිකව දෙන්නේ
ගලන ගඟ ලෙසිනේ
අපේ නව දිවිය තුළින්
ප්‍රීති ගලා එන්නේ
ප්‍රේමෙන් අප පුරවයි
එතුම් නිසාමයි මේ සැමදේ
Delete Comment
Are you sure you want to delete this comment?