පසසව් පසසව්

B84 C109 CB124 D124 E124 F22 G124 K109 LSM26 P124 R92 S59 Si124 T124
1
පසසව් පසසව් ජයගත් ක්‍රිස්තුස්
එතුමන් අද ජය ගත්තාවේ
පාපය විනිසා - ආදම් නිමවා
මිදීම අද අපි අත්දකිමු
සෑම රුපු බලවේග බිඳිමින්
කුරුසය හරහා ජයගත්තේ
2
පසසව් උත්ථානයේ ක්‍රිස්තුන්
දෙවිඳූ නැංවූ මරණයෙන්
ගිලදා මරණේ බල හා මිනිසා
ඇදදා ජීවනයට මරණින්
ඒතුමන් බල දක්වමින්නේ
නිරයත් අඳුරත් බිඳ දමලා
3
පසසව් ක්‍රිස්තුන් නංවමින් දැන්
දෙවිඳුන් සිහසුන වෙත ඔසවා
සෑම බල අධිකාර ඉහළින්
ඉහළම නාමය වේ ඒතුම්
පරදවනා තුරු සෑම සතුරන්
ලබමින් හැම බලයම නිතිනා
4
හාලෙලූයා, ජයගත් ක්‍රිස්තුන්
කල්වරියේදී ජයගත්තේ
හාලෙලූයා, මරණින් නැංවී
එතුමන්ගේ ජය දැක්වූයේ
හාලෙලූයා, දැන් නැගීලා
සදාතනේටම රජවන්නේ