1
අප ගෙනාවේ සභාවටයි, සමිඳුන් උයනටයි
එහි වැවෙනා ක්‍රිස්තුන් විඳ ගන්ටයි
එතුම්- සපිරියි සම්පත්වලින් විඳගන්ට අපට
නැවුම්ය- අළුත්ය බොහෝ ඇත්තේය
එහි වැවෙනා ක්‍රිස්තුන් විඳ ගන්ටයි
එතුම්- සපිරියි සම්පත්වලින් විඳගන්ට අපට
නැවුම්ය- අළුත්ය බොහෝ ඇත්තේය
ප්‍රීතියි මා හට මේ සුන්දර ස්ථානේ
උන්වහන්සේගේ උද්‍යානේ
ජීව-නේ ගසින් කන්ටත්, ජීව-නේ දිය බොන්ටත්
වඩා උතුම් දෙයක් තවත් නැතී
උන්වහන්සේගේ උද්‍යානේ
ජීව-නේ ගසින් කන්ටත්, ජීව-නේ දිය බොන්ටත්
වඩා උතුම් දෙයක් තවත් නැතී
2
එය පා-සැලක් හෝ කම්හලක් හෝ දෙව්මැදුරක් නොවේ
උය-නකි සමිඳුන් වවනා
අ-ප සෑම එක්කොට ඒ-තුමන්ගේ උයනේ සිටුවාලා
පැලවී වැඩෙන්ට සළසාලා
උය-නකි සමිඳුන් වවනා
අ-ප සෑම එක්කොට ඒ-තුමන්ගේ උයනේ සිටුවාලා
පැලවී වැඩෙන්ට සළසාලා
3
සභා උයනේ ඇත පල-තුරු පිරුණු ගසක්
කන්ට අපට ජීවනෙන් සපිරී
සරල- වී දැඩි නො-වී කන්න එන්න ඒ ගසින්
ගනිමින් යේසුස් මිහිරී අප තුළටා
කන්ට අපට ජීවනෙන් සපිරී
සරල- වී දැඩි නො-වී කන්න එන්න ඒ ගසින්
ගනිමින් යේසුස් මිහිරී අප තුළටා
4
ගස- හා ඇත්තේ ජලයයි දෙ-වි-ඳුන්ගෙන් ගලනා
අපේ පවස නිවා සිත සනසාලා
හාලෙලූයි යේසුස් ග-ලා එන්නේ ජීවනය දී
ඒ උද්‍යානේ අ-ප වැඩෙන ලෙසේ
අපේ පවස නිවා සිත සනසාලා
හාලෙලූයි යේසුස් ග-ලා එන්නේ ජීවනය දී
ඒ උද්‍යානේ අ-ප වැඩෙන ලෙසේ
5
ස්තූතී නැද්ද ප්‍රීතී නැද්ද අප ගෙන ආ නිසා
ඒතුම් සම්පත් ගලනා මේ ස්ථානේ
ඉතින් ප්‍රීතී වී උද්දාම වී ලබන්න ආත්මයෙන්
ඒතුම් උද්‍යානේ බෝ පල දරමින්
ඒතුම් සම්පත් ගලනා මේ ස්ථානේ
ඉතින් ප්‍රීතී වී උද්දාම වී ලබන්න ආත්මයෙන්
ඒතුම් උද්‍යානේ බෝ පල දරමින්
Delete Comment
Are you sure you want to delete this comment?