ඔබ යන තැන මම යමී
ඔබ ඉන්නා තැන මම ඉමී
සෙනඟ ඔබේ - මගෙය, ඔබෙ දෙව්
මගේ දෙව් ය
ඔබ යන තැන මම යමී
ඔබ ඉන්නා තැන මම ඉමී
සෙනඟ ඔබේ - මගෙය, ඔබෙ දෙව්
මගේ දෙව් ය
ඔබ මියෙන තැන - නසිනෙමී
මම් එහි වැළලෙමී
අන් කිසියම් දෙයක්, මරණේ හැර
වෙන් කර දැමුවේ නම් මා ඔබෙන්
යෙහෝවා දෙවිදේ - කරනූ මැනවී
මට ඊටත් වඩා මහත් වූ දේ
ඔබ ඉන්නා තැන මම ඉමී
සෙනඟ ඔබේ - මගෙය, ඔබෙ දෙව්
මගේ දෙව් ය
ඔබ යන තැන මම යමී
ඔබ ඉන්නා තැන මම ඉමී
සෙනඟ ඔබේ - මගෙය, ඔබෙ දෙව්
මගේ දෙව් ය
ඔබ මියෙන තැන - නසිනෙමී
මම් එහි වැළලෙමී
අන් කිසියම් දෙයක්, මරණේ හැර
වෙන් කර දැමුවේ නම් මා ඔබෙන්
යෙහෝවා දෙවිදේ - කරනූ මැනවී
මට ඊටත් වඩා මහත් වූ දේ
Delete Comment
Are you sure you want to delete this comment?