1
එඩේ-රා-ණනී
මිනිසා- ලබා-ගන්න
එක්ව කෑ- පව්කරුවන්
ගෙදර- ගෙන- එන්න
කර තබා, ප්රීතියෙන්ර
සමිදේ- ගෙන- එන්න
මිනිසා- ලබා-ගන්න
එක්ව කෑ- පව්කරුවන්
ගෙදර- ගෙන- එන්න
කර තබා, ප්රීතියෙන්ර
සමිදේ- ගෙන- එන්න
2
ආත්ම-යා-ණනී
නැතිවූ කාසිය කොයිදෝ
කා-සි ඇතත් නවයක්ම
නැතිවූ එක- පමණයි
සො-යන්නේ, ඔබ පීරා
මුළු ලෝ තලේ පුරා
නැතිවූ කාසිය කොයිදෝ
කා-සි ඇතත් නවයක්ම
නැතිවූ එක- පමණයි
සො-යන්නේ, ඔබ පීරා
මුළු ලෝ තලේ පුරා
3
පියා-ණනි දෙන්න
ද-යාව මිනිසාට
පුතු ඌරු කොටු-වෙන් හැරී
කවදා-ද යළි එන්නේ
පියාණනී. සිප ගන්න
ගෙදර එන පුතූ
ද-යාව මිනිසාට
පුතු ඌරු කොටු-වෙන් හැරී
කවදා-ද යළි එන්නේ
පියාණනී. සිප ගන්න
ගෙදර එන පුතූ
4
දයා-වත් පියේ
අදවා සළුව පුතුට
තර කළ වසු- දැන් මරා
කා බී වන්න ප්රීතී
නැතිවුණත්, හමුවුණී
මළ පුතු- ජීවත්වන්නේ
අදවා සළුව පුතුට
තර කළ වසු- දැන් මරා
කා බී වන්න ප්රීතී
නැතිවුණත්, හමුවුණී
මළ පුතු- ජීවත්වන්නේ
Delete Comment
Are you sure you want to delete this comment?