සභා දිවිය ලද දා සිටම

Cs717 Cs717si
1
සභා දිවිය ලද දා සිටම
සුන්දරයි - දිවිය
මම සිටිමි බලා
නව යෙරු‌සෙලමේ
සංහිඳී - ඉන්ට
2
සභාව අද සරු දේශය වේ
කිරි පැණී - ගලනා
භුක්තී විඳිමූ
තෘප්තී ලබමින්
අධික - ජීවනේ
3
සභාව සැදුණු දෙව් නිවහන වෙයි
දෙව්ගේ - විවේකයයි
අපි රජ කරමූ
අරමුණ සපුරා
දෙවිඳුන් - වෙනුවෙන්.