අසව් දෙව්දුතුන් මහිමේ

B68 C74 CB84 E84 G84 K74 P84 R67 S49 Si84 T84
1
අසව් දෙව් දුතුන් මහිමේ
රජිදුන්ට- උපන්නා වූ
පවිටුන් දෙව්- හා එක්කො-ට
පොළොවේ සාමය සදා
ජාතිනි නැ-ගෙව් ප්‍රීතියෙන්
ස්වර්ගේ හා උද්දාම වී
දෙව් සෙන් හා හඬ නගව්
“කිතු උපන්නා බෙත්ලෙහෙමේ” //
2
සගය න-මදින්නා වූ
ක්‍රිස්තුන් වේ සදා සමිඳුන්
බලනූ ඒ-තුමන් ආවේ
පලය සේ කන්‍යාවගේ
මාංසෙන් වැසුණු- දේවත්වේ
මාංසවත් දෙවිඳුට මහිමේ
මිනිසා සේ ඉන්නට ආවේ
යේසුන් වේ ඉම්මානුවෙල්//
3
පසසව් සාමයේ කුමරා
දමිටුකමේ දිනිඳු- ගෙනා
හැමට ජී-වය එලිය
අත්ත-ටු-වල- සුවේ
ආවේ මහිමේ ඉවත ලා
නැවත මිනිසා නොමැරෙන්ට
පොළෝ පුතුන් නැගිටුවන්ට
දෙවැනි උපත ඔවුන්ට දෙන්ට//
4
එනු කැමැ-ත්ත ජාතීන්ගේ
ඔබ ගෘහයේ අප- රඳා
බීජය ස්ත්‍රී-ගේ ජය ගත්තේ
බිඳදා සර්-ප හිස අපේ
ආදම්ගේ රූ වියැකෙන්නේ
ඔබෙ රූ එහි මුද්‍රා වන්නේ
අන්තිම- ආදම් ආවේ
අප රඳා ඔබේ ප්‍රේමේ//