නෑ මා බියවන්නේ

1
නෑ මා බියවන්නේ //
ඉහළ බලන්නෙම්
පෙරට යන්නෙම්
ඉතින් නෑ බියවන්නේ
2
එතුමන් මා සමගයි //
පෙරටුව යන්නේ
ළඟින්ම ඉන්නේ
ඉතින් නෑ බියවන්නේ
3
ඒ දෑත් මා ඔසවයි//
ඒ ප්‍රේමයෙන් මා
වැළඳගන්නේ
ඉතින් නෑ බියවන්නේ
4
වචනය ඒ සදා පවතී //
සත්‍යය එතුමන්
මාගේ පළිහයි
ඉතින් නෑ බියවන්නේ
5
කරුණාව මා හට දෙයි //
ඉදිරිය කුරුසෙයි
ඉහළින් ධජයයි
ඉතින් නෑ බියවන්නේ
6
අපි ගයමින් පෙරට යමූ //
ඉදිරියට ඇදෙමූ
ඉහළට නගිමූ
ඉතින් අපි බිය නොවී