1
ප්‍රා-ණේ ඔබ කිමද ශෝකෙන්
නැද්ද එලියක් අඳුරේ
මි-දුම්කරු හා ඒ මිදීම
දැකගන්ට එලියක් ඇතේ
නැද්ද එලියක් අඳුරේ
මි-දුම්කරු හා ඒ මිදීම
දැකගන්ට එලියක් ඇතේ
දෑස් යොමන්න යේසුස්ට
ඒ මුහුණ දෙස බලා
පොළොවේ හැම දේ වියැකී මැකී යයි
එලියෙන් එතුම්ගේ මහිමේ
ඒ මුහුණ දෙස බලා
පොළොවේ හැම දේ වියැකී මැකී යයි
එලියෙන් එතුම්ගේ මහිමේ
2
මර-ණින් සදාකල් ජීවනේට
ගියේ ඒතුම්, යන්නේ අපිත්
බල නෑ- අප මත්තේ පාපේ-ට
ජයග්‍රාහකයන් වූ නිසා
ගියේ ඒතුම්, යන්නේ අපිත්
බල නෑ- අප මත්තේ පාපේ-ට
ජයග්‍රාහකයන් වූ නිසා
3
වචනේ- අප පරදන්නේ නෑ යයි
කී ඒ පොරොන්දුව අදහමූ
රැගෙන එතුම් පූර්ණ ගැළවීම
මැරෙනා ලොවක් වෙතට යමු
කී ඒ පොරොන්දුව අදහමූ
රැගෙන එතුම් පූර්ණ ගැළවීම
මැරෙනා ලොවක් වෙතට යමු
Delete Comment
Are you sure you want to delete this comment?