පිය දෙවිඳාණෙනි ප්‍රීති වෙමූ අපි

B48 C45 CB48 D48 E48 K45 P48 R38 S29 Si48 T48
1
පිය දෙවිඳා-ණෙනි
ප්‍රීතී- වෙමු අපි
පරදා මරණේ අඳු-ර
ඔබ පුතු හා සිටිමූ
ඒ තු-මන් මිනිසෙ-ක් වේ
පැහැදිලි අහසේ
ඔබෙ නොනිමී කරුණා-වේ
සදාතන ප්‍රේමේ
2
ඒතුම් අපේ පියා-ණන්
අපේ දෙවිඳුන් වේ
එතුම් ඔබේ පෙම්වත් වූ
හද සතුට වේ
අපි ඒතුම්ගෙයි ප්‍රීතියෙන්
ඒතුම් තැන ගත්තේ
ලබන්ට ඔබෙ ප්‍රෙමය
ඔබෙ දිලෙනා වත
3
අප වටලන ප්‍රේ-මේ
කිසිදා මැකී නොයේ
එතුමන් තුළ ඒ ප්‍රේමෙන්
අපටත් බෝ පෙම් කරයි
එතුමන් තුළ ඔබෙ ප්‍රේමය
සදා විවේක ලබයි
බෝ පුතුන් හා සොයූරන්
එතුම් තුළ ආසිරි වේ