1
මහී-ම වේ දෙවිඳුන් මහත් දේ ක-ළේ
සිය පුත් දෙන්ට ලොවට බෝ ප්‍රේම කළේ
ඒ පුත්- අප මුදවන්ටයි සිය දිවි පිදුවේ
යා හැකි සේ හැමට- දොර විවර කළේ
සිය පුත් දෙන්ට ලොවට බෝ ප්‍රේම කළේ
ඒ පුත්- අප මුදවන්ටයි සිය දිවි පිදුවේ
යා හැකි සේ හැමට- දොර විවර කළේ
පසසව්, සමිඳූ - ඇසෙත්වා ලොවට-ම
පසසව්, සමිඳූ - ප්‍රීති වේවා මිනිසුන්
දැන් එව් පියා වෙත ඒ පුත් යේසුස් තුළින්
දෙව් මහිමේ ඒ-තුම් කළ ම-හත් දේ නිසා
පසසව්, සමිඳූ - ප්‍රීති වේවා මිනිසුන්
දැන් එව් පියා වෙත ඒ පුත් යේසුස් තුළින්
දෙව් මහිමේ ඒ-තුම් කළ ම-හත් දේ නිසා
2
ඒ පූ-ර්ණ මිදීම, ඒ ලේවල මිලේ
හැම අදහන්නාට- දී දෙවි-ඳුන් පිලිණේ
සැබවින් අදහන වියරුම වරද-කරුත්
ඒ මොහොතෙම යේසුන්ගෙන් ක-මාව ලබයි
හැම අදහන්නාට- දී දෙවි-ඳුන් පිලිණේ
සැබවින් අදහන වියරුම වරද-කරුත්
ඒ මොහොතෙම යේසුන්ගෙන් ක-මාව ලබයි
3
ම-හත් දේ උගන්වා ම-හත් දේ කළේ
පුත් යේසුස් තු-ළින් දී ඉමහත් වූ ප්‍රීතී
එනමුත් යේසුස් දකිනා විට ගමන අපේ
පිවිතුරු හා උසස් වේ උතුම් වේ ඉතා
පුත් යේසුස් තු-ළින් දී ඉමහත් වූ ප්‍රීතී
එනමුත් යේසුස් දකිනා විට ගමන අපේ
පිවිතුරු හා උසස් වේ උතුම් වේ ඉතා
Delete Comment
Are you sure you want to delete this comment?