1
කොයිතරම් වෙනසක් වීද මා දිවියේ
මාහදේ යේසුන් ආ තැන් පටන්
බෝ කල් සෙව් - ආලෝකේ මා ආත්මේ ලැබුවේ
මාහදේ යේසුන් ආ තැන් පටන්
මාහදේ යේසුන් ආ තැන් පටන්
බෝ කල් සෙව් - ආලෝකේ මා ආත්මේ ලැබුවේ
මාහදේ යේසුන් ආ තැන් පටන්
මාහදේ යේසුන් ආ තැන් පටන්
මාහදේ යේසුන් ආ තැන් පටන්
සයුරේ රැල සේ ප්රීති උතුරා යන්නේ
මාහදේ යේසුන් ආ තැන් පටන්
මාහදේ යේසුන් ආ තැන් පටන්
සයුරේ රැල සේ ප්රීති උතුරා යන්නේ
මාහදේ යේසුන් ආ තැන් පටන්
2
අයාලේ ගිය මගේ - ඒ ගමන් නැවතුණේ
මාහදේ යේසුන් ආ තැන් පටන්
බොහො වූ, මගෙ පව් - හැම සේදී ගියේ
මාහදේ යේසුන් ආ තැන් පටන්
මාහදේ යේසුන් ආ තැන් පටන්
බොහො වූ, මගෙ පව් - හැම සේදී ගියේ
මාහදේ යේසුන් ආ තැන් පටන්
3
නිසැක, නොවෙනස් - පැතුමක් ඇත්තේ
මාහදේ යේසුන් ආ තැන් පටන්
මාර්ගය අවුරනා බියසැක- නෑ කිසිත්
මාහදේ යේසුන් ආ තැන් පටන්
මාහදේ යේසුන් ආ තැන් පටන්
මාර්ගය අවුරනා බියසැක- නෑ කිසිත්
මාහදේ යේසුන් ආ තැන් පටන්
4
එලියක් දැන් තිබේ මරණේ නිම්නයේ
මාහදේ යේසුන් ආ තැන් පටන්
දැන් ඈ-ත පෙනෙන්නේ - ඒ පුරේ දොරටුව
මාහදේ යේසුන් ආ තැන් පටන්
මාහදේ යේසුන් ආ තැන් පටන්
දැන් ඈ-ත පෙනෙන්නේ - ඒ පුරේ දොරටුව
මාහදේ යේසුන් ආ තැන් පටන්
5
යන බව දන්නෙමී ඉන්නට ඒ පුරේ
මාහදේ යේසුන් ආ තැන් පටන්
ප්රීතියෙන් මා ඉතා ප්රීතියෙන් යන්නෙමී
මාහදේ යේසුන් ආ තැන් පටන්
මාහදේ යේසුන් ආ තැන් පටන්
ප්රීතියෙන් මා ඉතා ප්රීතියෙන් යන්නෙමී
මාහදේ යේසුන් ආ තැන් පටන්
Delete Comment
Are you sure you want to delete this comment?