බලය, බලය පලඳවන් බලය

C223 CB273 E273 F48 G273 K223 P273 R210 S132 Si273 T273
1
එමු අපී ඔබ වෙත, නිදහසින් සමිදුනී
ඉල්ලමූ දැන් ඔබේ අධික බලේ
ඔබගේ රජයට, ඉල්ලමූ ඒ බලේ
යෙදෙන්ට සටනේ සගයේ සිට
 
බලය, බලය, පලඳවන් බලය
ඉහළින් එන ඒ අධික බලේ
බලය, බලය, පලඳවන් බලය
ඉල්ලමු නොබියව ඔබෙ කය සේ
2
අපි ඔබෙන් අයදිමූ, සහතිකෙන් ඉල්ලමූ
ඉල්ලමූ ඔබගෙන් දිව්‍ය වර්ෂා
ඔබගේ කය නිසා, ඒ වර්ෂාවේ තෙමී
ඔබගේ වැඩයට සුදුසු වෙමූ
 
වර්ෂා, වර්ෂා, වගුරුවන් අප මතේ
ඉහළින් වගුරන් දිව්‍ය වර්ෂාව
වර්ෂා, වර්ෂා, වගුරුවන් අප මතේ
ඉල්ලමූ නොබියව, ඔබෙ කය සේ
3
අපි බලා ඉන්නෙමූ. සහතිකෙන් ඉන්නෙමූ
ඉල්ලමූ දැන් ඔබෙන් දිව්‍ය වූ ගිනී
ශුභාරංචිය නිසා, දැවෙමු ඒ ගින්නෙහී
සාදන ලෙස ඔබ ‍මනු හදවත්
 
ගින්න, ගින්න, එවන් දැන් ගිනි දිව්
ඉහළින් ඔබගේ පණිවුඩයට
ගින්න ගින්න එවන් දැන් ගිනි දිව්
ඉල්ලමූ නොබියව ඔබෙ කය සේ