දහසක් දිව් පසසන්ට

C135 CB163 E163 K135 LSM34 P163 R120 S79 Si163 T163
1
දහසක් දිව් පස-සන්ට
මිදුම්කරූ නාමේ
මගේ දෙව් හා රජි-ඳුන්ගේ
ජයේ මහි-මය
2
සළසන් මට- දෙවි-ඳුනී
හඬගා පව-සන්ට
පොළෝ තලේ ඔබේ නාමේ
මහිමේ පතු-රන්ට
3
යේසුස් නම බිය නසා
අප දුක් දුර-ලනා
පව්කරු සව-නෙ ගීතයයි
සාමය හා ජීවනයෙි
4
වහලෙක් සේ මා බැඳී ගියේ
ඔබ-ගෙ ප්‍රේමයෙන්
ඔබ දුක් විඳ - බැඳී මළේ
මුදන්ටයි මා ආත්මේ
5
ඔබ පාපයේ බල- නසා
පව්කාරයන් මුදා
උරුමයි මට පව් කිළුටෙනා
අප සේදුව- ඒ ලේ
6
ඒ පෙම්වත් වූ ඔබේ නාමේ
සදා මගේ වන්නේ
ඇත්නම් දෙන්ට දහස් වසක්
ඔබ-ටයි මා දෙන්නේ