1
දෙවි ප්‍රේ-මයයි, සිය පුත් අපට- එ-වූ
පවින් වැටුණත්, අප මිනිසු-න්
ඔබ පුතු එව්වා
දෙවි ප්‍රේමයයි, ද-යා-ව තිබේ අපට
ඉතා පව්කාර- අප වෙනුවෙන්
කිතු දිවි දුන්නා
පවින් වැටුණත්, අප මිනිසු-න්
ඔබ පුතු එව්වා
දෙවි ප්‍රේමයයි, ද-යා-ව තිබේ අපට
ඉතා පව්කාර- අප වෙනුවෙන්
කිතු දිවි දුන්නා
සියපුත් දුන්නා- දෙවි-දුන්
අප- වෙනුවෙන්
ප්‍ර-ශංසා දෙන්නෙමූ
පියා-ණනී
අප- වෙනුවෙන්
ප්‍ර-ශංසා දෙන්නෙමූ
පියා-ණනී
2
දන්නේ කවුදෝ පි-යාගේ මේ ප්‍රේමේ
ඇසින් නොදුටූ- කණින් නොඇසූ
එහෙත් මා මිදුණා
දෙව් ප්‍රේ-මයයි, ඒ දෙව් මිනිසෙකු වූවා
සා-ප ලද්දාවූ - ඒ මිනිස් මළේ
ගසෙහී- එල්ලා
ඇසින් නොදුටූ- කණින් නොඇසූ
එහෙත් මා මිදුණා
දෙව් ප්‍රේ-මයයි, ඒ දෙව් මිනිසෙකු වූවා
සා-ප ලද්දාවූ - ඒ මිනිස් මළේ
ගසෙහී- එල්ලා
ඔබෙ පුතු එව්වා
පියා-ණනී
කල්වාරියේ ලෙයින්
දැනුණා ප්‍රේමේ
පියා-ණනී
කල්වාරියේ ලෙයින්
දැනුණා ප්‍රේමේ
3
දෙව් පෙම් කළා ලොවට- සිය පුත් දෙන්ට
අදහන්න, විනාශ නොවී
සදාතන ජීවෙන්
අදහන්න, විනාශ නොවී
සදාතන ජීවෙන්
අදහන්න, විනාශ නොවී
සදාතන ජීවෙන්
අදහන්න, විනාශ නොවී
සදාතන ජීවෙන්
Delete Comment
Are you sure you want to delete this comment?