Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder

පියාණෙනී ඔබ තේරුයේ අප

පියාණන් නැමදීම උන්වහන්සේගේ තේරීම

Sinhala33
1
පියා-ණනී ඔබ තේ-රුයේ අප
ඒ මැවිල්ලටත් පෙරයි
ඒ- පෙම දැන් ළං කරයි අප
ක්‍රිස්තුන්ට ඉහළින් ඉන්නා
ඒ බඳී අප, ඒ බඳී අප
ක්‍රිස්-තුන් හට තරයේ
ක්‍රිස්-තුන් හට තරයේ
2
ලෝක පන්නය වේගයෙන් යයි
දෙව් වෙනස් නොවේමයි
ගිවි-සුමත් ඒ-තුම් දයාවත්
සෑ-ම යුගයෙ එකයි
දේව දරු අපි ඒ-තුම් නාමේ
සදා පස-සන්නේ
සදා පස-සන්නේ
3
ඒ- දයාව මගේ කථාවයි
මා- පුරසාරමයි සදා
සදා නොවෙ-නස් ඒ දයාවෙන්
මාර්ගෙ මට පෙන්වයි
දෙවි-ඳු කොතරම් ප්‍රේම කළාදෝ
පුතු- අපට දුන්නේ,
පුතු- අපට දුන්නේ
4
පියාණනී දැන් ඔබේ අබි-යස
පස-සමුව ප්‍රේමේ
උස්- තැනේ ඔබෙ පුතු- දකින තෙක්
ගී අපෙ නිති රැව් දේ
මහි-ම වේවා, මහි-ම වේවා
අපේ-ම දෙවිඳුන්ට
බැට-ළු පෝතුමන්ට

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.