1
අන්ධකා-ර ඒ රැයේ තරු නිවී ගිය පැයේ
ගියා සමිඳුන් රැක- ගිවිසුම් සදාතනේ
අපිත් යද්දී මරණ මිටියා-වතේ පිටවන්ට මං නැතී
ස්වර්ගයෙන් උදා හිරු දැන් නැඟී එන්නේ
සමිඳුන්ගේ කරු-ණාවෙන් පව්කරුවන් දුක නිවා
සමාදානේ මාර්ගේට මග පෙන්වා
සගෙන් ආවේ මිදුම්ක-රු අඳුරෙන් අප ගලවන්ට
අපගේ රැය ගෙවී දවස උදා වන්ට

2
මංමු-ලා වුණු අ-ප, සොයා ආවේ කමාවන්ට
බෙදාගන්ටයි අප හා ස්වර්-ගයේ ප්‍රීතී
ඔබ දෙවිඳුන් වෙතින් ආ-වේ, ගැලවීම ගෙන එන්ට
ශුභ ආරංචිය ගෙන සෑම ජාතීන්ට
මුසු වූ දෙව් මිනිස් ඔබයි, සැබ මිනිසුන් මැද ඉන්නා
ඔබ තු-ලින් අපි දකිමූ මිනිස් ගුණේ
පෙම් ක-රම් එවන් ගැලවුම්-කරු-වන්ට මුළු හදින්
පසසම් හිමි මගේ ළයේ ලැගුම් ගන්නා

Delete Comment
Are you sure you want to delete this comment?