1
වපුරන්නේ උදාවේ , වපුරන්නේ කරුණාව
වපුරන්නේ මධ්‍යාහ්නේ - පිණිබර සැන්දෑවේ
ඉන්නේ පැසෙනා තෙක් හා - අස්වනු කපනා කාලේ
ප්‍රී-තියෙන් අපි එන්නේ - අස්වනූ අරන්
වපුරන්නේ මධ්‍යාහ්නේ - පිණිබර සැන්දෑවේ
ඉන්නේ පැසෙනා තෙක් හා - අස්වනු කපනා කාලේ
ප්‍රී-තියෙන් අපි එන්නේ - අස්වනූ අරන්
අස්වනු අරන්, අස්වනු අරන්
ප්‍රී-තියෙන් අපි එන්නේ - අස්වනූ අරන්
අස්වනු අරන්, අස්වනු අරන්
ප්‍රී-තියෙන් අපි එන්නේ - අස්වනූ අරන්
ප්‍රී-තියෙන් අපි එන්නේ - අස්වනූ අරන්
අස්වනු අරන්, අස්වනු අරන්
ප්‍රී-තියෙන් අපි එන්නේ - අස්වනූ අරන්
2
වපුරන්නේ අව්නැල්ලේ - වපුරන්නේ සෙවනැල්ලේ
සීත මාරුත හෝ වලා-කුළු ගැන බිය නොවී
දැන් ඉතින් නිමයි ඒ - වෑයම් හා අස්වැන්න
ප්‍රී-තියෙන් අපි එන්නේ - අස්වනූ අරන්
සීත මාරුත හෝ වලා-කුළු ගැන බිය නොවී
දැන් ඉතින් නිමයි ඒ - වෑයම් හා අස්වැන්න
ප්‍රී-තියෙන් අපි එන්නේ - අස්වනූ අරන්
3
දුක් රැඳිලා අපෙ ආත්මේ - නිති ශෝකෙන් ඉන්නා මුත්
හඬ හඬා අපි එන්නේ - සමිඳුට වපුරන්නේ,
අප හැ-ඬුම් නිම වූ දා - සමිඳුන් අප පිළිගන්නේ
ප්‍රී-තියෙන් අපි එන්නේ - අස්වනු අරන්
හඬ හඬා අපි එන්නේ - සමිඳුට වපුරන්නේ,
අප හැ-ඬුම් නිම වූ දා - සමිඳුන් අප පිළිගන්නේ
ප්‍රී-තියෙන් අපි එන්නේ - අස්වනු අරන්
Delete Comment
Are you sure you want to delete this comment?