1
වැඩය ඔබෙ පුබුදන්න
ශුදතුන්ට පෙනී ඉන්න
හැමට- කථා කරමින් බලයෙන්
අසනට- සළස්වන්න
ශුදතුන්ට පෙනී ඉන්න
හැමට- කථා කරමින් බලයෙන්
අසනට- සළස්වන්න
වැඩය ඔබෙ පුබුදන්න
ඔබ නම-දිනා වේලේ
සමිදේ එන්න, අපට- දෙන්න
ඔබෙ ආ-ශීර්වාදය
ඔබ නම-දිනා වේලේ
සමිදේ එන්න, අපට- දෙන්න
ඔබෙ ආ-ශීර්වාදය
2
වැඩය ඔබෙ පුබුදන්න
හැම දෙන- පොළඹවන්න
හදවත් හැමගේ අවුලා ගින්න
ඒ පෙන්-තකොස්ත-යේ
හැම දෙන- පොළඹවන්න
හදවත් හැමගේ අවුලා ගින්න
ඒ පෙන්-තකොස්ත-යේ
3
වැඩය ඔබෙ පුබුදන්න
ඔසවා ඔබ ශ්‍රී නාමේ
ඔබගේ ප්‍රේමේ සෑම- හදේ
අවුලා ගින්නක් සේම
ඔසවා ඔබ ශ්‍රී නාමේ
ඔබගේ ප්‍රේමේ සෑම- හදේ
අවුලා ගින්නක් සේම
4
වැඩය ඔබෙ පුබුදන්න
ඔබ වචනය පවසන්න
එහි ශු-ද්ධ පිවිතුරු සත්‍යයට
අදහා සවන් දෙන්න
ඔබ වචනය පවසන්න
එහි ශු-ද්ධ පිවිතුරු සත්‍යයට
අදහා සවන් දෙන්න
5
වැඩය ඔබෙ පුබුදන්න
ඔබෙ සේවකයන් සවිමත්
නැවත- වැඩ හා පව් විනිසන්ට
පෙරදා කළා සේම
ඔබෙ සේවකයන් සවිමත්
නැවත- වැඩ හා පව් විනිසන්ට
පෙරදා කළා සේම
6
වැඩය ඔබෙ පුබුදන්න
පෙන්තකො-ස්ත වරුසා දී
ඔබට- පමණක් මහිමය වේවා
අපටයි- ආශී-ර්වා-ද
පෙන්තකො-ස්ත වරුසා දී
ඔබට- පමණක් මහිමය වේවා
අපටයි- ආශී-ර්වා-ද
Delete Comment
Are you sure you want to delete this comment?