跳到内容
hymnal.net
hymnal.net
我的诗歌列表

已达下载上限

Sinhala319
1
උල්පත මා- ආශීර්වාදේ
ඔබෙ මහිමේ ගයමී
කරුණාවේ ධාරාවන්
කැඳවති පැසසුම් ගී
ඈ-ත ගොස් සිටිය-දී
යේසුන් සෙව්වේ මා
මගෙ ප්‍රාණේ ගළවන්ට
සිය අනගී ලෙයින්
2
ඒ ප්‍රසා-ද දීමනාවෙන්
මම සීමා වෙමී
ඒ යද-මින් බැඳලන්න
මගෙ හද ඔබට-ම
උගන්වන්-න මට සමිදේ
එය මනිනා මිනුම
නොවෙනස් වූ ඔබෙ ප්‍රේමේ
මා ගයනා අතරේ
3
දෙව් අත්හැර සැරිසැරුමට
නැඹුරුව මට ඇත්තේ
මගෙ හද මුද්‍රා කළ මැන
ඉහළින් ඔබෙ ආත්මෙන්
එමගින් ගළවා පාපෙන්
ලේවලින් ගත් මිලදී
මම ජීවත් වෙමි පොළොවේ
දෙව් දරුවෙකු ලෙසිනේ.

Delete Comment

要删除此留言吗?此动作无法复原。